tag:blogger.com,1999:blog-8149701810226829212.comments2012-10-25T15:32:28.211+05:30......සිත්කවි......ZuRihttp://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-8149701810226829212.post-89969247212683682082012-10-25T15:32:28.211+05:302012-10-25T15:32:28.211+05:30ටෑන්කූ අක්කි පැටිස්.කැම්පස් එෆා වෙලා තීන්නේ.ටෑන්කූ අක්කි පැටිස්.කැම්පස් එෆා වෙලා තීන්නේ.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-83870105649892503072012-10-25T15:30:26.794+05:302012-10-25T15:30:26.794+05:30ගොඩාක් ස්තුතියි ඔබට.
සමහර ප්‍රශ්නවලට උත්තරයක් හොය...ගොඩාක් ස්තුතියි ඔබට.

සමහර ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙන වෙලාවකුත් තියෙනවා. ආදරයෙදි අපි හරි ලෝභයි, අපිට ඒ ආදරය අහිමි වෙයි කියන බයට සමහර වෙලාවකට අපි ප්‍රශ්න නොකර ඉන්න වෙලාවකුත් තියෙනවා.

ආදරේ අන්ධයි කියන එක ඇත්තම ඇත්ත. ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-72998468968861391202012-07-12T10:26:17.086+05:302012-07-12T10:26:17.086+05:30ජීවිතය....
හැමදාම දෙනවා අපිට ප්‍රශ්න වලට උත්තර හොය...ජීවිතය....
හැමදාම දෙනවා අපිට ප්‍රශ්න වලට උත්තර හොයන්න..
ප්‍රශ්නේ තියෙන්නේ කීයෙන් කී දෙනාද ප්‍රශ්න හැදෙන එකට උත්තරයක් හොයාගන්නේ නේද???
දිගටම ලියන්න..Anonymoushttps://www.blogger.com/profile/04978716375609647173noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-13833051517955233202012-05-28T23:05:09.876+05:302012-05-28T23:05:09.876+05:30හුඟ කාලෙකින් දකින්නෙ සුරිගෙ කව් පෙළක්. වෙනස් මාතෘක...හුඟ කාලෙකින් දකින්නෙ සුරිගෙ කව් පෙළක්. වෙනස් මාතෘකාවක් තෝරගෙන. අපූරුයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-51465251497497938612011-09-24T08:37:43.490+05:302011-09-24T08:37:43.490+05:30ගොඩාක් ස්තුතියි වටිනා අදස් දැක්වීම ගැන චතුර අයියේ....ගොඩාක් ස්තුතියි වටිනා අදස් දැක්වීම ගැන චතුර අයියේ. එකම මඟ මේක විතරයි, විඩාබර උන වෙලාවක හිතට ආපු දෙයක් ලියවුනා.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-49133417436792972922011-09-24T08:33:02.995+05:302011-09-24T08:33:02.995+05:30ඔහොම යනකොට!! .....අපිට පිස්සු....:Dඔහොම යනකොට!! .....අපිට පිස්සු....:DZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-29117111844693812532011-09-24T08:29:30.330+05:302011-09-24T08:29:30.330+05:30ස්තුතියි අයියේ, හතරැස් කරනවා කියන්නෙ අගක් මුලක් හො...ස්තුතියි අයියේ, හතරැස් කරනවා කියන්නෙ අගක් මුලක් හොයාගන්න පුලුවන් ගානට ජීවිතේ පවත්වාගෙන යනවා කියන එකට මම මේකෙන් අදහස් කලේ.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-48775446691181452832011-09-09T09:54:16.163+05:302011-09-09T09:54:16.163+05:30මං ආවේ අර මාරයාගේ පොස්ට් එකේ හිටි අගුණ කොළ සම්බෝලේ...මං ආවේ අර මාරයාගේ පොස්ට් එකේ හිටි අගුණ කොළ සම්බෝලේ කන්න කැමති කෙනාගේ බ්ලොග් එක බලන්නයි.. ඒ මොකද ඔය කෑමට මමත් හරිම කෑදර නිසා. දැන් මං අහන්නේ කොහොමද ඔයා ජීවිතේ හතරැස් කරන්නේ කියලයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-48974136255177442852011-09-09T09:52:08.140+05:302011-09-09T09:52:08.140+05:30ඔහොම යනකොට !!ඔහොම යනකොට !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-20150915869480550032011-09-06T11:37:10.281+05:302011-09-06T11:37:10.281+05:30ඕක කොතන එල්ලුවත් මම එතනමයි.....බලමු අයියේ වෙලාවක් ...ඕක කොතන එල්ලුවත් මම එතනමයි.....බලමු අයියේ වෙලාවක් හොයාගන්න ඕනේ.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-81589207032912720322011-09-03T22:25:33.498+05:302011-09-03T22:25:33.498+05:30ඇති නේද මේක මෙතන එල්ල ගෙන හිටියා...නරකද අලුතෙන් මො...ඇති නේද මේක මෙතන එල්ල ගෙන හිටියා...නරකද අලුතෙන් මොනව හරි ලීව්වොත්...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-44603835494336810952011-08-23T23:53:31.849+05:302011-08-23T23:53:31.849+05:30ස්තුතියි සහෝ. තමන්ගෙ හිසට තමන්ගෙ අතමයි.ස්තුතියි සහෝ. තමන්ගෙ හිසට තමන්ගෙ අතමයි.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-74016951806103061002011-08-23T23:52:04.726+05:302011-08-23T23:52:04.726+05:30ස්තුතියි සමීර අයියේ, ගොඩක් කාලෙකට පස්සේ තමයි ප්‍රත...ස්තුතියි සමීර අයියේ, ගොඩක් කාලෙකට පස්සේ තමයි ප්‍රතිචාර දක්වන්න සිඩු උනේ, සමා වෙන්න ඒකට.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-86372909561508937222011-08-23T23:48:47.865+05:302011-08-23T23:48:47.865+05:30@ Koolbird, thank you bro.
@ Anonymous, ස්තුතියි ඔ...@ Koolbird, thank you bro.
@ Anonymous, ස්තුතියි ඔබටත්.
@ සුදු රෝස,ස්තුතියි සහෝදරී.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-83117844595128948752011-08-23T23:45:01.926+05:302011-08-23T23:45:01.926+05:30ස්තුතියි සහෝ ඔබගේ ප්‍රතිචාරයට.ස්තුතියි සහෝ ඔබගේ ප්‍රතිචාරයට.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-30096642990232708262011-08-23T23:43:44.062+05:302011-08-23T23:43:44.062+05:30ස්තුතියි සහෝ ඔබගේ වටිනා ප්‍රතිචාරයට. උත්සාහ කරන්නම...ස්තුතියි සහෝ ඔබගේ වටිනා ප්‍රතිචාරයට. උත්සාහ කරන්නම්.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-47779415449137631732011-08-23T23:41:31.136+05:302011-08-23T23:41:31.136+05:30ස්තුතියි සහෝදරී ප්‍රතිචාරයට.ස්තුතියි සහෝදරී ප්‍රතිචාරයට.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-73781343725120720332011-08-23T23:40:04.789+05:302011-08-23T23:40:04.789+05:30ගොඩාක් ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
එහෙම උන කෙනාට ඒ ...ගොඩාක් ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
එහෙම උන කෙනාට ඒ සිත් වේදනාවෙන්ම මුළු ජීවිත කාලෙම ගෙවන්න වෙනවා. වෙනස් වෙන්න ඕනේ ඒත් හොඳ ටික රැකගෙනZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-65615677773654590312011-08-23T23:26:21.005+05:302011-08-23T23:26:21.005+05:30සීගිරි මෝරා ඔය ඉන්නෙ :P
http://www.seegiri.com/fo...සීගිරි මෝරා ඔය ඉන්නෙ :P

http://www.seegiri.com/forum/member.php?u=73#stats

අනෙ අම්මියෝ වැඩියෙ සද්දෙ දාන්න එපා, ඔයත් ගිල දායි.:PZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-44712919185363924302011-08-23T23:17:06.273+05:302011-08-23T23:17:06.273+05:30හිත,
මම නවත්තලා.
ඒත් උඹ නෑ වෙනස්වෙලා.හිත,

මම නවත්තලා.

ඒත් උඹ නෑ වෙනස්වෙලා.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-43565397909919496892011-08-23T23:14:28.260+05:302011-08-23T23:14:28.260+05:30ටිකක් විතර වෙනස් වෙන්න හිතුවා අක්කි,ගොඩාක් ස්තුතිය...ටිකක් විතර වෙනස් වෙන්න හිතුවා අක්කි,ගොඩාක් ස්තුතියි.ඒත් ඔය කියල තියෙන විදියට තමයි, තවමත් වැට උඩ. කොට උඩ යන්නෙ නැතිව ඉන්න තමයි ට්‍රයි එක.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-24188066216140832132011-08-23T23:12:44.715+05:302011-08-23T23:12:44.715+05:30ඒක නෙවෙයි..මොකක්ද අර Mora කතාව...අපේ දොස්තර නෝනා ...ඒක නෙවෙයි..මොකක්ද අර Mora කතාව...අපේ දොස්තර නෝනා shark කෙනෙක්ද...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-73354201799335624602011-08-23T23:12:41.928+05:302011-08-23T23:12:41.928+05:30සහතික ඇත්ත අක්කි.එහෙම උනාට තමන්ගෙ හොඳ දේවල් නැති ක...සහතික ඇත්ත අක්කි.එහෙම උනාට තමන්ගෙ හොඳ දේවල් නැති කරගන්න නරකයි, බොරුවට වංචාවට වැඩි ආයුෂත් නෑනේ.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-39133939909537279112011-08-23T23:09:41.917+05:302011-08-23T23:09:41.917+05:30@ Lucky අයියා, හරිම සතුටුයි හිතා ගන්නත් බෑ. මාව එක...@ Lucky අයියා, හරිම සතුටුයි හිතා ගන්නත් බෑ. මාව එක දවසකින් දැකලා, බ්ලොග් එකත් හොයාගෙන ඒකට කමෙන්ටුවකුත් දාලා. ගොඩාක් ස්තුතියි අයියේ.

ඇත්තටම මට කියන්න ඕන උන දේ අයියා කියල තියෙනවා සරලව. ස්තුතියි ඒකටත්.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-8149701810226829212.post-10030827036055728492011-08-23T23:05:34.208+05:302011-08-23T23:05:34.208+05:30@ Mora ,හිතුවොත් මොනවද කරන්න බැරි අක්කි. ස්තුතියි ...@ Mora ,හිතුවොත් මොනවද කරන්න බැරි අක්කි. ස්තුතියි ප්‍රතිචාරයට.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.com