......සිත්කවි......

ජීවිත පට්ටම

Published by ZuRi under on 1:35 AM

8 comments:

නලිනි චන්දිමා said... @ August 15, 2011 at 3:23 PM

අන්න නියම අදහසක්. ඔක්කොම කණපිට හරවමු සුරි.

ලකී සිරි said... @ August 22, 2011 at 10:51 PM

ඕකනෙ බැරි....සූරි හදන්නෙ සංවෘත බව රැකගෙන , සංකීර්ණ චක්‍රය සරල සම චතුරස්‍රයක් කරන්න...නලිනි ඇවිත් මේක කණපිට හරවන්න හදනවා...

ZuRi said... @ August 23, 2011 at 11:05 PM

@ Mora ,හිතුවොත් මොනවද කරන්න බැරි අක්කි. ස්තුතියි ප්‍රතිචාරයට.

ZuRi said... @ August 23, 2011 at 11:09 PM

@ Lucky අයියා, හරිම සතුටුයි හිතා ගන්නත් බෑ. මාව එක දවසකින් දැකලා, බ්ලොග් එකත් හොයාගෙන ඒකට කමෙන්ටුවකුත් දාලා. ගොඩාක් ස්තුතියි අයියේ.

ඇත්තටම මට කියන්න ඕන උන දේ අයියා කියල තියෙනවා සරලව. ස්තුතියි ඒකටත්.

ලකී සිරි said... @ August 23, 2011 at 11:12 PM

ඒක නෙවෙයි..මොකක්ද අර Mora කතාව...අපේ දොස්තර නෝනා shark කෙනෙක්ද...

ZuRi said... @ August 23, 2011 at 11:26 PM

සීගිරි මෝරා ඔය ඉන්නෙ :P

http://www.seegiri.com/forum/member.php?u=73#stats

අනෙ අම්මියෝ වැඩියෙ සද්දෙ දාන්න එපා, ඔයත් ගිල දායි.:P

සරත් ලංකාප්‍රිය said... @ September 9, 2011 at 9:54 AM

මං ආවේ අර මාරයාගේ පොස්ට් එකේ හිටි අගුණ කොළ සම්බෝලේ කන්න කැමති කෙනාගේ බ්ලොග් එක බලන්නයි.. ඒ මොකද ඔය කෑමට මමත් හරිම කෑදර නිසා. දැන් මං අහන්නේ කොහොමද ඔයා ජීවිතේ හතරැස් කරන්නේ කියලයි..

ZuRi said... @ September 24, 2011 at 8:29 AM

ස්තුතියි අයියේ, හතරැස් කරනවා කියන්නෙ අගක් මුලක් හොයාගන්න පුලුවන් ගානට ජීවිතේ පවත්වාගෙන යනවා කියන එකට මම මේකෙන් අදහස් කලේ.

Post a Comment