......සිත්කවි......

.....තරවටුව.....

Published by ZuRi under on 6:31 PM

2 comments:

Anonymous said... @ September 26, 2010 at 9:53 AM

මොන තරම් ඇත්තක්ද මේ වදන් කීපයේ තියෙන්නෙ? පුංචිම කාලෙ මව් තුරුළෙන් මිදුණු දවසෙ සිට, පාසලට ගියත්, වැඩිවිය පත්ව රැකියාවට ගියත්, සමාජය හා ගැටෙන මොහොතක් පාසා අපට ඉගැන්වෙන්නෙ මේ පාඩම තමයි. එහෙම වෙනස් නොවුණොත් අපේ සිත් වේදනාව තුළම ගිලී යාවි.
දිගටම ලියන්න. ඔබට ජය.

ZuRi said... @ August 23, 2011 at 11:40 PM

ගොඩාක් ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
එහෙම උන කෙනාට ඒ සිත් වේදනාවෙන්ම මුළු ජීවිත කාලෙම ගෙවන්න වෙනවා. වෙනස් වෙන්න ඕනේ ඒත් හොඳ ටික රැකගෙන

Post a Comment